Thursday, October 8, 2015

50 ෆේස්බුක් වෙතින් ඇති තරම් SMS chat නොමිලේ!
අපිට ඉතින් දවසෙම ෆේස්බුක් එකේ ඔන්ලයින් ඉන්න බෑනෙ. ඉතින් ඒක හින්ද තමයි ෆේස්බුක් එකෙන් හුදී ජන පහන් සංවේගය උදෙසා ෆේස්බුක් SMS කියල එකක් දීල තියෙන්නෙ. මේකෙන් අපි ෆේස්බුක් ලොග් වෙලා නොහිටියත් අපිට එන messages, photo tags, comments, friend requests, wall posts අපේ ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්. ලංකාවෙ ඕනෙම ජංගම දුරකථන ජාලයක් මේකට ඔට්ටුයි. ඉතින් ගොඩක් අය මේ සේවාව ඇක්ටිව් කරගෙන ඇති. මොකද ඉතින් මේක නිකන් නෙ දෙන්නෙ.
මේ කියන ‍ෆේස්බුක් SMS එහෙම නැත්නම් facebook texts වලට ෆේස්බුක් එකෙන් නම් සත පහක්වත් ගන්නෙ නෑ. ඒත් ෆේස්බුක් එකෙන් එන SMS වලට reply කළොත් සොරිම තමයි. එක SMS reply එකකට රු.2.00 ත් රු.5.00 ත් අතර ගානක් කැපෙනවා. කහඹිලියා ඇඟේ ගෑවිල නෑනෙ විනාඩියක් දෙකක් විතර කතා කරන්න තියෙන සල්ලි එක SMS එකකින් ඉවර කරන්න.
ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. අද කාලෙ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට කවදත් අතහිත දෙන airtel දැන් ෆේස්බුක් SMS සම්පූර්ණයෙන්ම නිකන් දෙන්න පටන් අරන්. දැන් ඉතින් ෆේස්බුක් එකෙන් එන SMS වලට සතයක්වත් කැපෙන්නෙ නැතුව නිකන්ම reply කරන්න පුළුවන්. දවසෙම chat කරන අපේ කට්ටියට ඔන්න චාන්ස් එක. තාම ෆේස්බුක් account එකට airtel නොම්මරයක් දීල නැත්නම් අදම airtel නොම්මරයක් දීල facebook texts ඇක්ටිව් කරගන්න. මතක තියාගන්න මේ චාන්ස් එක airtel වලින් විතරමයි. ඔන්න මමත් airtel නොම්මරයක් දීල facebook texts ඇක්ටිව් කරගත්තා. ඔයාලත් facebook texts ඇක්ටිව් කරගන්න පහළ තියෙන ලින්ක් එකෙන් ෆේස්බුක් එකට යන්න.
කොම්පියුටර් එකෙන් නම්,
http://www.facebook.com/settings?tab=mobile
ෆෝන් එකෙන් නම්,
http://m.facebook.com/settings/sms/
FACEBOOK.COM

49 Facebook Messages පිරිලද? Delete කරන්න අමාරුද? එහෙනම් එක ක්ලික් එකෙන් සේරම Delete කරමු!
ෆේස්බුක්
ඔයා නිතරම ෆේස්බුක් පාවිච්චි කරන කෙනෙක් නම් දවසකට messages ගොඩක් යවනව ඇති. ඒ වගේම ඔයාට messages ගොඩක් එනවත් ඇති. මේව මකනව නම් එකින් එක මකන්න වෙනවා. ඒ නිසා අපි කවුරුවත් ඒක කරන්නෙ නෑ. මේ trick එක පාවිච්චි කරන්න කලින් මගෙ account එකේ unread messages විතරක් 200කට වඩා තිබ්බා.
එහෙනම් බලමු කොහොමද මේක කරන්නෙ කියලා. දැනට මේ වැඩේ කරන්න පුළුවන් Google Chrome වල විතරයි. Firefox වලටත් Extension එකක් තිබ්බට ඒක වැඩ කරන්නෙ නෑ (http://userscripts.org/scripts/show/112883). මුලින්ම Google Chrome වලින් පහළ තියෙන ලින්ක් එකට ගිහින් Extension එක බාගන්න. ඔයා ළඟ Google Chrome නැත්නම් මෙතනින් ගන්න.
Google Chrome Extension:
https://chrome.google.com/…/klmpnhheahecaojonebajllddfhpila…
දැන් Facebook Messages වලට යන්න.
http://www.facebook.com/messages
48 ෆේස්බුක් චැට් කරන්න මෙන්න හොඳම මෘදුකාංගය
ලබාගැනීම්ෆේස්බුක්
පහුගිය දවස්වල මගෙ facebook online chat වැඩ කළේ නෑ. මම කලින් Pidgin software එක දාගෙන හිටියා. ඒත් මට අළුතෙන් windows දැම්මට පස්සෙ ආයෙ Pidgin install කරන්න බැරි වුණා. මොකද Pidgin run කරන්න ඕන කරන GTK Runtime online installer එක ඒ site එකෙන් නවත්තපු නිසා.
ඒත් දැන් Pidgin.exe එක්ක GTK Runtime එකත් එනවා. මේ software එක අනික් chat software වගෙ නෙවෙයි. internet connection එක slow වුණත් හිරවෙන්නෙ නැතුව chat කරන්න පුළුවන්.
මෙන්න අළුත්ම version එක (2012/06), download කරගන්න. (26.11 MB)
http://sourceforge.net/…/2.10.6/pidgin-2.10.6-offl…/download
මෙන්න එයාලගෙ website එක.
software එක install කරලා මේ විදිහට account settings හදාගන්න.
Go to "Accounts" and select "Manage Accounts."
On the Basic tab, enter the following info:
Protocol: XMPP
Username: <your facebook username> [?]
Domain: chat.facebook.com
Resource: Pidgin
Password: <your Facebook password>
Local alias: Your Name
Click the Advanced tab, then enter the following info:
Connect port: 5222
Connect server: chat.facebook.com
ආ.. තව දෙයක්,
Tools>Preferences>Conversations ගිහින් Use font from theme checkbox එක unckeck කරලා font එක විදිහට Iskoola Pota දුන්න නම් සිංහලෙන් chat කරන්න පුළුවන්!
(හැබැයි computer එකේ සිංහල තියෙන්න ඕනෙ. මේක කියවන ඔයාගෙ computer එකේ නම් අනිවා සිංහල තියෙනවා. නැත්නම් මේක කියවන්න බෑනෙ! :D)
TCPDIAG.DL.SOURCEFORGE.NET

47 Windows වලදි ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය 20% කින් හෝ ඊටත් වඩා වැඩිකරගන්න ක්‍රමයක්
ඉඟි සහ ප්‍රයෝග
ඔයා පාවිච්චි කරන්නෙ Windows නම් ඔයා සමහරවිට නොදන්නවා ඇති පරිගණකයේ Windows මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවයන් සදහා ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20% ක ප්‍රමාණයක් වෙන්කර තබාගන්න බව. අපිට පුළුවන් ලේසියෙන්ම මේක නවත්තන්න. ඒකට පහළ දීල තියෙන පියවර අනුගමනය කරල බලන්න.
මුලින්ම "Start > Run..." ගිහින් "gpedit.msc" කියල type කරල "OK" කරන්න. (Windows7 නම්: Start මෙනු එකට ගිහින් search box එකේ "gpedit.msc" කියල type කළාම ලැබෙන list එකෙන් file එක තෝරන්න.)
"Group Policy" window එක දැන් open වෙන්න ඕනෙ.
දැන් ඒ window එකේ "Local Computer Policy > Computer Configuration > Administrative Templates > Network > QoS Pocket Schedular" වලට ගිහින් "Limit Reservable Bandwidth" උඩ double click කරන්න.
"Limit Reservable Bandwidth Properties" window එක දැන් open වෙන්න ඕනෙ.
මේ window එකේ "Explain" ටැබ් එක වෙත ගියොත් ඔයාට දකින්න පුළුවන් මෙහෙම දෙයක්, "By default, the Packet Scheduler limits the system to 20 percent of the bandwidth of a connection, but you can use this setting to override the default. If you enable this setting, you can use the "Bandwidth limit" box to adjust the amount of bandwidth the system can reserve. If you disable this setting or do not configure it, the system uses the default value of 20 percent of the connection." ඒ කියන්නෙ "Not Configured" තිබ්බත් "Disabled" තිබ්බත් පරිගණකය Windows මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවයන් සදහා ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20% ක ප්‍රමාණයක් වෙන්කර තබාගන්නව කියන එක. දැන් මේක වෙනස් කරන්න ආයෙත් "Setting" ටැබ් එකට එන්න.
දැන් "Setting" ටැබ් එකේ තියෙන "Enabled" කියන radio button එක click කරල "Bandwidth limit (%)" කියන තැන "0" type කරල "Next Setting" button එක click කරන්න.
"Limit Outstanding Pockets Properties" යටතේ "Disabled" තෝරල ආයෙත් "Next Setting" button එක click කරන්න.
"Set Timer Resolution Properties" යටතේ "Disabled" තෝරන්න.
දැන් "Apply" click කරල "OK" click කරන්න.
අන්තිමට "Group Policy" window එක close කරන්න.
දැන් ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩිවෙලා තියෙන්න ඕනෙ!
46 සිංහල බෞද්ධ ග්‍රන්ථ රැසක් එකම තැනකින් නොමිලේ
ලබාගැනීම්
පරණ සිංහල බෞද්ධ ග්‍රන්ථ ගොඩක් එකම තැනකින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහෙ පේජ් එකක් අපි හැදුවා. හැබැයි අපි මේක පටන් අරන් නම් දැන් ගොඩක් දවස්. පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් නිසා මේක පිටට ඩවුන්ලෝඩ් කරන්න දෙන එක ටිකක් කල් දාන්න වුණා.
ඇත්තටම කියනවා නම් මේ වෙබ් පේජ් එක පටන් ගත්තේ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ 11 වෙනි ගුණ සමරුව වෙනුවෙන්. දැනට මේ වෙබ් පේජ් එකෙන් මෙන්න මේ පොත් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉස්සරහට තවත් පොත් මේකට එකතු කරන්න තමා හිතන් ඉන්නෙ.
සිංහල වත්ථු (Sinhala Vaththu) 34.2 MB
සිංහල දීපවංශය (Sinhala Deepawansaya) 32.9 MB
සරල පාලි ශික්ෂකය (Sarala Pali Shikshakaya) 26.9 MB
සද්ධර්මාලංකාරය (Saddharmalankaraya) 184.9 MB
සද්ධර්මරත්නාවලිය (Saddharmarathnawaliya) 270.2 MB
විශුද්ධි මාර්ගය (Vishuddhi Margaya) 189.2 MB
විමාන වත්ථු (Vimana Vaththu) 72.3 MB
මිලින්ද ප්‍රශ්නය (Milinda Prashnaya) 183.2 MB
මහාවංශය (Mahawansaya) 157.7 MB
මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව (Maha Sathipattana Suthra Warnanawa) 37.4 MB
බුත්සරණ (Buthsarana) 70.7 MB
පූජාවලිය (Poojawaliya) 181.1 MB
පිරුවානා පොත් වහන්සේ (Piruvana Poth Wahanse) 88.1 MB
පාලි සිංහල ශබ්දකෝෂය (Pali Sinhala Dictionary) 171.7 MB
ප්‍රේත වස්තු වර්ණනාව (Pretha Vasthu Warnanawa) 31.2 MB
පන්සිය පණස් ජාතකය (Pansiya Panas Jathakaya) 23.8 MB
පංච මහා වාදය (Pancha Maha Wadaya) 79.8 MB
ධම්මපදය (Dhammapadaya) 72.6 MB
ජාතික තොටිල්ල (Jathika Thotilla) 0.3 MB
මේ ඕන පොතක් PDF විදිහට මෙතනින්https://e81962e591147383102a18757ff652afdd408f31.googledriv… ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් පැතූ දේශය ගොඩනංවන්නට දායක වනු වස් වත්මන් පරපුර දැහැමින් හා නිවැරදි දැක්මෙන් පෝෂණය කිරීම උදෙසා වටිනා පැරණි හෙළ බොදු ග්‍රන්ථ රැසක් PDF ගොනු ලෙසින් නොමිලේ සැමට ලබාදීමේ පරමාර්ථයෙන් සිදු කරන්නා වූ පුණ්‍යකර්මයකි. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 11 වන ගුණ සමරුව වෙනුවෙන් ඉදිරිපත් ක…
E81962E591147383102A18757FF652AFDD408F31.GOOGLEDRIVE.COM

45 GIT ආදර්ශ විභාගයේ ප්‍රශ්න පත්‍රර (Model Papers)
මොරටුව විශ්ව විද්‍යාල තොරතුරු තාක්ෂණ පීඨයේ තොරතුරු තාක්ෂණ සංගමය (Intecs), මීරිගම සිංහ සමාජයේ අනුග්‍රයෙන් 2013 ජුනි මස 27 වනදින මීරිගම ඩි.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ පවත්වන ලද GIT තොරතුරු තාක්ෂණ වැඩමුළුව වෙනුවෙන් පිලියෙල කරන ලද පුහුණු ප්‍රශ්න පත්‍රය
1 කොටස
මෙන්න ලින්ක් එක https://bitbucket.org/utop…/isawwa/downloads/GIT-M-01-01.zip
2 කොටස
මෙන්න ලින්ක් එක
https://bitbucket.org/utop…/isawwa/downloads/GIT-M-01-02.zip
BITBUCKET.ORG

44 Hutch වලින් නොමිලේ Internet ආයෙමත්...
මෙන්න මේ code එක USSD වලින් ඩයල් කරන්න
*131*8*4*3#
එතකොට මෙහෙම Msg 3ක් ආවොත් වැඩේ ගොඩ
1 You are now on 3G high speed.
2 Oba 3G high speed wetha maru wee atha / Neengal ipothu 3G high speed sevayil ullergal.
3 Dear customer, your available balance is 10 Mb . Please dial *131# to purchase a pack or reload
හැබැයි දෙන්නේ 10mb විතරයි.
බය වෙන්න එපා ඒ 10mb ඉවර වෙනකොට ආයෙත් අර code එක ඩයල් කරන්න.
43 සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.

මන් හිතනවා මේ බ්ලොග් එකේ පිරිත් අහන්න කැමති අයත් ඉන්නවා ඇති කියල. එක නිසා පිරිත් අහන්න කැමති අයටනන් මේක ගොඩක් ප්‍රයෝජනවත්
internet එකේ පිරිත් download කරන්න ගියාම ලොකු කට්ටියක් කන්න වෙනවනේ.. එක එක download කරන්න ගියාමත් ගොඩක් කරදරය් එක නිසා මම අරගෙන අවා සියළුම පිරිත් එකම ෆයිල් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ක්‍රමයක්.. එහෙං මේ පහල තියන link එකෙන් ගිහිල්ල download කරගන්න.
...See More
MediaFire is a simple to use free service that lets you put all your photos, documents, music, and video in a single place so you can access them anywhere and share them everywhere.
MEDIAFIRE.COM

41 facebook එකේ seen notification එක යාලුවන්ට යන එක නවත්තමුද?
මම දැන් කියන්න හදන්නේ Facebook ට්‍රීක්ස් එකක්.. ඔයාල දන්නවනේ අපේ යාලුවෙක් Facebook එකෙන් අපිට Msg එකක් එව්වම ඒ Msg එක අපි දැක්කම එයාට Msg එකක් යනවා seen කියල. අපි දැන් හදන්නේ ඒ Msg එක යන එක නවත්තන්න

සරලවම කියනවනං අපි මේක නවත්තන්න හදන්නේ පොඩි extension...
See More
Remove 'Seen' labels on messages that you read and block '... is typing' notifications in chat
CHROME.GOOGLE.COM

40 හැමොටම වගේ තියේන පුරස්නයක් තමා මම දේන ෆිල්ම් කෝහොමද ඩවුන්ලොඩ් කර ගන්නේ කියන එක.දන්න අයත් ඉන්නව. නැති අයට තමා මේ තිඩ් එක දාන්නේ.හරි එහෙනන් වැඩෙට බහිමු.
මම මුලින්ම දෙන්නන් මේ වැඩේට ඕනේ කරන සොෆ්ට් 2ක්
1.මම දෙන ලින්ක් ෆුල් ස්පීඩ් බාන්න මෙ සොෆ්ට් එක තියෙනවනන් ගොඩක් හොදයි. (IDM) Internet Download Manager කිවුවම කවුද දැන් නොදන්නේ.දන්නේ නැති කෙනෙක් ඉන්නව නන් මෙන්න අලුත්ම වර්ශන් එක.ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කර ගන්න.
http://2.bp.blogspot.com/…/AAAAAA…/X0K5yxxZXuU/s1600/IDM.png
Internet Download Manager [IDM] v6.18 Build 11 - Final - Multilingual - Full
• Incl. Cracked by IMPosTor - UnREal RCE
Released: December 15, 2013
මෙන්න ලින්ක් එක
http://www.putlocker.com/file/C5242E73C584BD91
2.අනිත් සොෆ්ට් එක තමා WinRAR.මෙකත් ඩවුන්ලොඩ් කරල දාගන්නකො.
http://1.bp.blogspot.com/…/AAA…/yXpvhnmGB08/s1600/winrar.png
WinRAR v5.01/v4.20 (x86/x64) - PreActivated
මෙන්න ලින්ක් එක
http://www.putlocker.com/file/3DA8A76582A1DF77
හරි දැන් වැඩෙට බහිමු.
1. ඩවුන්ලොඩ් කරන්න ඕනේ ෆිල්ම් එක තොර ගන්න.
EX :-
http://www.zoom.lk/forums/showthread.php?t=13540
2.ඩවුන්ලොඩ් කියන එකට කොටන්න
http://2.bp.blogspot.com/…/AA…/EG6StRYSKEM/s1600/Capture.PNG
3.ඉන් පසු අලුත් වින්ඩො 1ක් දිස් වෙයි ඔබට.තප්පර 10ක් රැදි සිටින්න.ඉන් පසු ස්කිප් ඇඩ් එක ස්කිප් කරන්න.
http://3.bp.blogspot.com/…/A…/zwYNQ5BJ7ZU/s1600/linkbuck.png
4.දැන් ඔබට ඩවුන්ලොඩ් ලින්ක් දිස් වෙනු ඇත.
http://1.bp.blogspot.com/…/…/WQvK6X-LH-w/s1600/Down+link.PNG
5.දැන් ඔබට කැමති ලින්ක් 1ක් කොපි කරගෙන නිව් ටැබ් එකකට පේස්ට් කරල එන්ටර් කොටන්න
ඩවුන්ලොඩ් ලින්ක් 10ක් විතර සැම ෆිල්ම් එකකටම දෙමි.(ඩවුන්ලොඩ් ලින්ක් එක Adfly මගින් ආවරනය කර ඇත.)
6. දැන් Adfly ඇඩ් එකත් ස්කිප් පාරක් දාන්න.
දැන් ඔබට ඩවුන්ලොඩ් ලින්ක් එක දිස්වෙ.
Megafiles :-: Rapidbox :-: Mightyupload :-: Project-Free :-: Hugefiles :-: 180upload :-: Putlocker :-: Uptobox :-: Billionuploads :-: KingFiles :-: Filefactory
මේ තියෙන්නෙ ඩවුන්ලොඩ් කර ගන්න දෙන ෆයිල් හොස්ට්.මම දැන් කියල දෙන්නන් වැඩි දේනෙක් බාවිතා කරන හොස්ට් 5කින් ඩවුන්ලොඩ් කරන විදිය.
3. දැන් ඩවුන්ලොඩ් බටන් එකට කොටන්න.ඔබ IDM ඉන්ස්ටොල් කරල තියෙනව නන් මේ වගෙ දිස් වෙයි.
http://2.bp.blogspot.com/…/AAAAAA…/fzAhEjTUF4I/s1600/b+3.PNG
දැන් Start Download එකට කොටන්න.
1.කැප්ච කොඩ් එක කොටල Continue බටන් එකට කොටන්න.
http://2.bp.blogspot.com/…/AAAA…/Fyjc1_TyvxU/s1600/180+1.PNG
2. http://3.bp.blogspot.com/…/AAAA…/eu8Bvh41C2k/s1600/180+2.PNG
3.http://2.bp.blogspot.com/…/AAAA…/r3cLWfLGJhk/s1600/180+3.PNG
දැන් Start Download එකට කොටන්න.
1. ඩවුන්ලොඩ් එකට කොටන්න.
2. කැප්ච කොඩ් එක කොටල Create Download Link බටන් එකට කොටන්න.මතක ඇතුව ටුක් එක අයින් කරන්න.
http://3.bp.blogspot.com/…/AAA…/SbOn5DECrdM/s1600/huge+1.PNG
http://3.bp.blogspot.com/…/AAA…/ZR_2AfctLfU/s1600/huge+2.PNG
දැන් Start Download එකට කොටන්න.
4. Putlocker.com
1. Continue As Free User බටන් එකට කොටන්න.
2. Download File බටන් එකට කොටන්න.
http://4.bp.blogspot.com/…/AAAAA…/XYaNP6XOMec/s1600/pl+2.PNG
දැන් Start Download එකට කොටන්න.
1. Free Download එකට කොටන්න.
2. තප්පර ගාන යනකන් වැඩක් කර ගන්න. :P:
3. Create Download Link බටන් එකට කොටන්න.
4. Click Here to Start Your Download බටන් එකට කොටන්න.
http://4.bp.blogspot.com/…/AAAAA…/klqVlvROo4M/s1600/up+4.PNG
දැන් Start Download එකට කොටන්න.
39 ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න
මුලින්ම notepad එක open කරගන්න.
ඉන් පසුව පහල තිබෙන code එක copy කරගෙනට notepad එකට paste කරන්න....
See More
Memory Cleaner reduces your computer's memory usage intelligently. It's cheaper than getting a RAM upgrade.
KOSHYJOHN.COM

38 ඔයාගේ HARD DISK එක ක්‍රියා විරහිත වන දවස ඔබම බලාගන්න
මෙන්න සෝෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න යන්න ඕන ලින්ක් එක
http://www.mediafire.com/?uhfj8t6hhm0483w
creak එක පහලින් , (creak එක නැතුව උනත් බලන්න පුළුවන්)
මෙන්න එ් සෝෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න යන්න ඕන ලින්ක් එක
http://thepiratebay.sx/torrent/8185451/
බලාගත්තට පස්සේ software එක minimize කරන්න එවිට පහලට පොඩි icon එකක් එයි එකෙන් බලා ගන්නත් පුළුවන්....
37 මවුස් එක තියපු ගමන් සිංහල තේරුම බලාගන්න.......
හැමෝම දන්නවනේ දැන් වැඩි දෙනෙක් පාවිච්චි කරන බ්‍රවුසර් එක එක්කෝ ක්‍රෝම් ,ෆයර් ෆොක්ස් නැත්තන් ඔපෙරා කියලා...
ඉතින් අපි කවුරුත් කඩ්ඩෙන් අංග සම්පුර්ණ නැහැයි කියල හැමෝම දන්නවනේ???
එක නිසා තමයි මම ඔයාලට දෙන්න යන්නේ මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න පොඩි එක්ස්ටෙන්සන් එකක්. මෙගබ්ය්ටේ 2ක් වත් නෑ මේක නමුත් වචන ලක්ෂ 5 කට වඩා මෙය තුල අඩංගු වෙලා තියෙනවා...ඉති මේ ෆයිල් එක ක්‍රෝම්, ඔපෙරා වලට එකමයි.. නමුත් ෆයර් ෆොක්ස් වලට ඉංගිරිය කියල වෙනම එකක් එනවා...එකත් මම අද දෙනවා.... මේක ඔයාලට නෙට් එකේ කොච්චර හෙව්වත් හම්බෙන්නේ නෑ එක 100% ක් ෂුවර්
මෙන්න පල්ලෙහා ලින්ක් ටික තියෙනවා අරගෙන ඩවුන්ලෝඩ් කරගෙන තමන්ගේ පාවිච්චි කරන බ්‍රවුසර් එකට ඇදල දාන්න විතරයි.. එතකොට අහනවා add කරන්නද කියල. එකෙන් add කියන එක ක්ලික් කරාම හරි...
මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් :
01 google ක්රෝම් සහ ඔපෙරා සදහා :-
https://docs.google.com/…/0B1eC2BX5OpyYaFlVOWs0OUZQN1E/edit…
02 ෆයර්ෆොක්ස් සදහා :- https://docs.google.com/…/0B1eC2BX5OpyYYkdta1FyWDREcGs/edit…
DOCS.GOOGLE.COM

36 මෙන්න you tube එකේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න... ඩවුන්ලෝඩ් මැනේජර් එක්
මෙන්න ලින්ක් එක http://youtubedownloader.com/
In order to install Free YouTube Downloader, just click the download button, save the file to your drive and then double click the executable file. This software is…
YOUTUBEDOWNLOADER.COM

35 පරිගණක තිර හතරක වැඩ කරමුද
හායි යාළුවනේ.. මේ දවස් ටිකේ වැඩ ගොඩක් තිබුනා. ඉතින් මට ඔයාලට අලුත් දෙයක් දෙන්නත් බැරි උනා. අනික මාර ප්‍රශ්ණ නේ තිබුනේ A/L Result නිසා මේ දවස් වල. හරි හරි එවා අමතක කරමුකෝ....
ඔන්න මම නියම ජාතියේ software එකක් ගෙනාවා....
See More
MediaFire is a simple to use free service for that lets you put all your photos, documents, music, and video in a single place so you can access them…
MEDIAFIRE.COM

34 WinAVI Converter එක මගින් ඔයාලය වීඩියෝ Converter කර ගන්න පුළුවන් ඒ වගේම තමයි මම මේ මෘදුකාංගය ඔයාලට දෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ ගොඩක් අය සිංහල උපසිරස සමග චිත්‍රපට බාගත කර ගැනීමේදී එවා පරිගණකය මගින් බැලිය හැකි උවද සිංහල උපසිරස සහිතව රුපවාහිනිය මගින් බැලිය නොහැකි වීම. නමුත් ඔයාලට මේ මෘදුකාංගය පාවිච්චි කරල සිංහල උපසිරස සමග චිත්‍රපට එකතු කරල ඉතාමත් පහසුවෙන් රූපවාහිනියේ බැලිය හැකි පරිදි සකසා ගන්න පුළුවන් ඒ වගේම මේ මෘදුකාංගයේ වැඩ කර්න කිසිම අමාරුවක් නැහැ ගොඩක්ම ලේසියි. ඒ වගේම වීඩියෝ පෝමැට් රාශියකටම ඔයාලට අවශ වීඩියෝ සකස ගන්නත් අවස්ථාව තියනව.
Supports almost all popular format conversions
· Input video formats: AVI, WMV, RMVB, RM, ASF, FLV,, MOV, QT, MP4, DV, 3GP, 3G2, DAT, MPG, MPEG, VOB, MKV, F4V
· Input audio formats: WAV, RA, WMA, MP3, MP2, MKA, AAC, AC3, AIFF, AMR, M4A, AU
· Output Device: iPod, iPhone, iPad, Apple TV, Mobile Phones, PSP, PS3, Xbox, Pocket PC, . Windows Mobile, BlackBerry, Archos, iRiver PMP

WinAVI Converter එක පහලින් බාගන්න.

18MB
දැන් පහල තියන පයිල් එක බාගෙන. ඊට පස්සේ බාගනිපු පයිල් එක කොපි කරල
C:\ Program Files \WinAVI \All in One Converter \bin කියන තැනට ගිහින් පේස්ට් කර ගන්න එතකොට වැඩේහරි...
මෙන්න ලින්ක් එක http://www.winavi.com/…/dow…/WinAVI_All_In_One_Converter.exe (18MB)
දැන් පහල තියන පයිල් එක බාගෙන. ඊට පස්සේ බාගනිපු පයිල් එක කොපි කරල
C:\ Program Files \WinAVI \All in One Converter \bin කියන තැනට ගිහින් පේස්ට් කර ගන්න එතකොට වැඩේහරි..
මෙන්න ලින්ක් එක https://app.box.com/s/j67gh61fmuyjgiyxoudw
33 වීඩියෝ එඩිටින් කරන කවුරුත් වගේ දන්න හොද ඇප් එකක් තමයි cyberlink powerdirector 13 කියන්නේ වීඩියෝ එඩිට් කරන්න නම් කියාපු ඇප් එක පහල වීඩියෝ එක බලල වැඩිපුර විස්තර දැනගන්න. ඔයාලට මේ ඇප් එක නම් බාගතකර ගන්න වෙන්නේ ටොරන්ට් වලින්.
පහලින් ගිහින් ටොරන්ට් වලින් cyberlink powerdirector 13 නොමිලේ මෙන්න ලින්ක් එක බාගතකර ගන්න. http://goo.gl/jhpckf
TORCACHE.NET

32 භාවිතා කරන internet Limited එක බලා ගන්න

මෙය NetWorx කියල මෘදුකාංගයක් මෙය පරිගණකයේ ස්ථාපිත කර ගැනීම මගින් අපි පරිගණකයේ භාවිතා කරනු ලබන download ප්‍රමාණය හා upload ප්‍රමාණය දැනගන්න පුළුවන් ඒ මගින් ඔයාලට අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. පහලින් ගිහින් නිල අඩවියෙන්ම මෙම මෘදුකාංගය බාගත කරගන්න මෙන්න ලින්ක් එකhttps://www.softperfect.com/products/networx/
NetWorx is a free tool for monitoring bandwidth, measuring network connection speed, logging incoming and outgoing traffic usage and collecting statistics.
SOFTPERFECT.COM

31 වින්ඩෝස් XP පරිගණකයට ඉන්ස්ට්‍රෝ කරගන්න ආකාරය ඉගනගන්න මෙන්න වීඩියෝ එකක්
Learning Lanka Tute. Created by Shanindu Rajapaksha.
YOUTUBE.COM
30 වින්ඩෝස් 7පරිගණකයට ඉන්ස්ට්‍රෝ කරගන්න ආකාරය ඉගනගන්න මෙන්න වීඩියෝ එකක්
THIS VIDEO IS OLD AND IT IS GOING TO BE REMADE DUE TO POOR QUALITY AND VIDEO EDITING. In this video, I am showing how to format…
YOUTUBE.COM
29 වින්ඩෝස් 8 පරිගණකයට ඉන්ස්ට්‍රෝ කරගන්න ආකාරය ඉගනගන්න මෙන්න වීඩියෝ එකක්
READ DESCRIPTIONS BEFORE ASKING A QUESTION! ↓↓↓ ↓↓↓ ↓↓↓ Fast Q/A: Q: Can you give me a download link? A: No! I'm not providing any…
YOUTUBE.COM