Thursday, October 8, 2015

22 සුපිරිම Notepad Virus ටිකක් හදමුද?
‍කොහොමද ඔයාලට.... මම හිතනව ඔයාල හොඳින් කියල.අද මම අරගෙන ආව සුපිරි වෛරස් ටිකක්. මරු නේද?.. හැබැයි ඉතින් දැනගැනීම පිණිස විතරයි හොඳේ.... කාවවත් අමාරුවෙ දාන්න එපා.! දැන් අපි වැඩේට බහිමු..
1) මේක Virus එකක් කියුවට Virus එකක්ම නෙමෙයි. අපි බලමු කොහොමද මේක හදන්නෙ කියල. ඉස්සෙල්ලම Notepad එකට Copy කරගන්න.
@ECHO off
:Begin
msg * hi
msg * how are you?
msg * are you from RNCOE?
msg * can you remove me?
msg * I coming soon….
GOTO BEGIN
දැන් මේක .bat ෆයිල් එකක් විදිහට Save කරන්න.හරිම ලේසි
(නෝට් පැඩ් එකේ > File > Save As > oyalakemathi namak.bat විදිහට සේව් කරන්න)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2) මේක ඔයාගේ PC එකේ Run කරහම Keyboard එකේ Light ටික තොරනක් වගේ ඔටෝ වෙනව. මේක ඔයාගෙ PC එකේ Run කරන්න බය වෙන්න එපා. PC එකට කිසිම කේස් එකක් යන්නෑ. මේක අයින්කරන හැටිත් පස්සෙ කියලදෙන්නම්. ඉස්සෙල්ල Virus එක හදල ඉමු.
නෝට් පෑඩ් එක ඕපන් කරලා ඒකේ මේ කෝඩ් එක ටයිප් කරන්න
msgbox"This is a Virus Created By Dark Night,No harm will be Done to ur PC,,Use Task Manager to stop this "
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් මේක .vbs ෆයිල් එකක් විදිහට Save කරන්න.හරිම ලේසි
(නෝට් පැඩ් එකේ > File > Save As > oyalakemathi namak.vbs විදිහට සේව් කරන්න)
කොහොමද වැඩේ. හැබැයි ඉතාන් මේක අයින්කරන්නත් එපායැ. කරන්න තියෙන්නෙ මෙචිචරයි.
Task Manager ගිහිල්ල wscript.exe කියන process එක හොයල end process කරන එක විතරයි...!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
3) CD ROM පිස්සා
මෙන්න මං අද ගෙනාව තවත් සුපිරි Virus එකක්. මේක Virus එකක් කියුවට Virus එකක්ම නෙමෙයි. අපි බලමු කොහොමද මේක හදන්නෙ කියල. ඉස්සෙල්ලම Notepad එකට Copy කරගන්න.
Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >= 1 then
do
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If
දැන් මේක .vbs ෆයිල් එකක් විදිහට Save කරන්න.හරිම ලේසි
(නෝට් පැඩ් එකේ > File > Save As > oyalakemathi namak.vbs විදිහට සේව් කරන්න)
කොහොමද වැඩේ. හැබැයි ඉතාන් මේක අයින්කරන්නත් එපායැ. කරන්න තියෙන්නෙ මෙචිචරයි.
Task Manager ගිහිල්ල wscript.exe කියන process එක හොයල end process කරන එක විතරයි...!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
4) Shout Down වෙන්න හදපු පරිගනක වැඩසටහනක්
මේකට අපි යොදා ගන්නේ WINDOWS ෆෝල්ඩරේ තියන පොඩි ෆයිල් එකක්
(file:///C:/WINDOWS/system32/shoutdown.exe)
ඔයාගෙ කමිපියුටරේ WINDOWS ස්ථාපනේ කරලා තියන Partition හොදේ!
නෝට් පෑඩ් එක ඕපන් කරලා ඒකේ මේ කෝඩ් එක ටයිප් කරන්න
@echo off
shutdown -s -f -t 60 -c “ඔයලාට පනිව්ඩයක් දෙන්න ඔනේ නම් මෙතන ටයිප් කරන්න”
දැන් මේක බැට් ෆයිල් එකක් විදිහට Save කරන්න.හරිම ලේසි
(නෝට් පැඩ් එකේ > File > Save As > oyalakemathi namak.bat විදිහට සේව් කරන්න)
මේ කෝඩ් එකේ -s -f -t60-c වල -t60 කියල කියන්නේ ඕෆ් වෙන්න ගතවන කාලය හොදේ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
5) restart වෙන්න හදපු පරිගනක වැඩසටහනක්
මෙන්න තවත් වැඩක් කියලදෙන්න යන්නෙ යාළුවෙක්මේ computer එකක් යාළුවටත්
හොරෙන් restart කරන හැටි
මුලින් මේ coad එක notepad එකට copy කෙලා "Anything.BAT" නමෙන් save කෙන්න
@echo off
msg * I don't like you
shutdown -c "Error! You are too silly!" -s

මරු නේද? ආ...... තවත් ටිකක් ආයෙ දවසක අරන් එන්නමි. මේව යාලුවට හොරෙන් එයාගෙ පීසී එකේ හන්ගල එයාව බයකරන ක්‍රමයකුත් එදාට කියලදෙන්නමි.. හැබැයි ඉතින් ඕව මහා පවි වැඩ.. මම ඉස්සෙල්ල කියුව වගේ දැනගැනීම පිණිස විතරයි හොඳේ.... කාවවත් අමාරුවෙ දාන්න එපා.!
උපුටා ගැනීමකි

No comments:

Post a Comment