මෙය NetWorx කියල මෘදුකාංගයක් මෙය පරිගණකයේ ස්ථාපිත කර ගැනීම මගින් අපි පරිගණකයේ භාවිතා කරනු ලබන download ප්‍රමාණය හා upload ප්‍රමාණය දැනගන්න පුළුවන් ඒ මගින් ඔයාලට අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. පහලින් ගිහින් නිල අඩවියෙන්ම මෙම මෘදුකාංගය බාගත කරගන්න මෙන්න ලින්ක් එකhttps://www.softperfect.com/products/networx/

No comments:
Post a Comment