Thursday, October 8, 2015

37 මවුස් එක තියපු ගමන් සිංහල තේරුම බලාගන්න.......
හැමෝම දන්නවනේ දැන් වැඩි දෙනෙක් පාවිච්චි කරන බ්‍රවුසර් එක එක්කෝ ක්‍රෝම් ,ෆයර් ෆොක්ස් නැත්තන් ඔපෙරා කියලා...
ඉතින් අපි කවුරුත් කඩ්ඩෙන් අංග සම්පුර්ණ නැහැයි කියල හැමෝම දන්නවනේ???
එක නිසා තමයි මම ඔයාලට දෙන්න යන්නේ මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම බලාගන්න පොඩි එක්ස්ටෙන්සන් එකක්. මෙගබ්ය්ටේ 2ක් වත් නෑ මේක නමුත් වචන ලක්ෂ 5 කට වඩා මෙය තුල අඩංගු වෙලා තියෙනවා...ඉති මේ ෆයිල් එක ක්‍රෝම්, ඔපෙරා වලට එකමයි.. නමුත් ෆයර් ෆොක්ස් වලට ඉංගිරිය කියල වෙනම එකක් එනවා...එකත් මම අද දෙනවා.... මේක ඔයාලට නෙට් එකේ කොච්චර හෙව්වත් හම්බෙන්නේ නෑ එක 100% ක් ෂුවර්
මෙන්න පල්ලෙහා ලින්ක් ටික තියෙනවා අරගෙන ඩවුන්ලෝඩ් කරගෙන තමන්ගේ පාවිච්චි කරන බ්‍රවුසර් එකට ඇදල දාන්න විතරයි.. එතකොට අහනවා add කරන්නද කියල. එකෙන් add කියන එක ක්ලික් කරාම හරි...
මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් :
01 google ක්රෝම් සහ ඔපෙරා සදහා :-
https://docs.google.com/…/0B1eC2BX5OpyYaFlVOWs0OUZQN1E/edit…
02 ෆයර්ෆොක්ස් සදහා :- https://docs.google.com/…/0B1eC2BX5OpyYYkdta1FyWDREcGs/edit…
DOCS.GOOGLE.COM

No comments:

Post a Comment