Wednesday, October 7, 2015

10 ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න
Sri lanka telecom ආයතනයේ වැඩක්.
මේක Install කරන්න ඕනේත් නෑ ඒක නිසා හරිම ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන්..
කරන්න තියෙන්නෙ මේක ඩවුන්ලෝඩ් කරගෙන එක ඕපන් කරලා එකෙ රතු පාට දුරකතන හැඩයක් සහිත Icon එක ඩබල් click කරල ඕන phone number එක ගහල search කරන එක විතර
මෙන්න එහෙනම් බාගන්න http://www.mediafire.com/…/d…/SLT+REVERSE+DIRECTORY+2011.rar

No comments:

Post a Comment