Wednesday, October 7, 2015

05 PDF Creater
මේක PDF File හදන යන්ත්‍රයක්...බයවෙන්නෙපා...මේක සොෆ්ට්වෙයා එකක්...නම PDF Creater...ඔයාලට ඕනම ෆයිල් වර්ගයක් PDF කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්...ඉමේජ් එකක් පවා පුලුවන්..මරු නේද යාලුවනේ...
කරන්න තියෙන්නේ පොඩි වැඩයි..පහල තියන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න..ඊට පස්සේ .EXE ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න...දැන් සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන ඇඩ් කියන බට්න් එක ක්ලික් කරල කැමති නමක් දීලා සේව් කරගන්න...හරිනේ
සොෆ්ට්වෙයා එක මෙතනින්මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න...Click http://adf.ly/ayig7

No comments:

Post a Comment