Wednesday, October 7, 2015

04 මම අද ඔයාලට ගෙනාවෙ facebook එකේ දි chat කරනකොට අනිත් කෙනාට යවන්න පුලුවන් ලස්සන Smileys code ටිකක්... මෙක කරන්න හරිම ලේසියි.... කරන්න තියෙන්නෙ ඔයාලට ඔනා කරන රූපෙ යටින් තියන code එක copy කරගන ඔයලගෙ chat boxs එකට past කරල enter කරන්න විතරයි... ඔක ඉතින් කියන්න දෙයක් නෙමෙනෙ නේද කවුරුත් දන්නවනෙ ඔය වගෙ දේවල්.. මම කිවුවෙ නොදන්න අයට දැනගන්න හ්ම් එහෙනම් කරල බලන්නකො ඔන්න බඩු ටික.. Coffee Smiley [[283681645068211]]...

http://samanthaindikatiger.blogspot.com/2013/05/facebook-big-smileys-and-emoticon-with.html

No comments:

Post a Comment