Wednesday, October 7, 2015

06 ඕනෑම ඩොන්ගල් එකක් Unlock කරමු.
මේ සොෆ්ට්වෙයා එක DC- Unlocker මෙයගෙන් අපිට ඉක්මනට. වැඩෙ පට ගලා කරගන්න පුලුවන් දාගෙන බලන්නකො..
මෙන්න ලින්ක් එක http://adf.ly/XdUSK
3MB Only
දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකට modem එකේ නම ‍තෝරන්න.
දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)
දැන් Detect card බොත්තම ඔබන්න
දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියන) වලට ගිහින්
Unlock button එක ඔබන්න.
දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

No comments:

Post a Comment